නව බද්දට ලංවිම විරෝධය By .. // 2023 ජන 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ‘අසාධාරණ බදු සංශෝධනය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ නව ආදායම් බදු ක්‍රමවේදයට විරෝධය පාමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අත්සන් ලබාගැනීමේ වැඩසටහනකක් ක්‍රියාත්මක කළේය ඒ කොළඹ පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීය. Facebook Twitter Google+ Recommended Articles