නව නීතිපති රාජරත්නම්


නව නීතිපතිවරයා ලෙස වැඩබලන සොලිසිටර් ජනරාල් සංජේ රාජරත්නම් පත් කිරීමට, පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව ඇත.

අද මෙ​ම තීරණය ගනු ලැබුවේ  (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභා රැස්වීමේදීය.



Recommended Articles