නව නාවික හමුදාපති නිශාන්ත උලුගෙතැන්න


නව නාවික හමුදාපති ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී නිශාන්ත උලුගෙතැන්න මහතා පත්කර තිබේ.

නාවික හමුදාපති අද්මිරාල් පියල් දි සිල්වා මහතා අද (15දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත හෙයින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

නිශාන්ත උලගෙතැන්න මහතා නාවික හමුදාවේ 24 වැනි හමුදාපති ලෙස පත්වෙනු ඇත.

 



Recommended Articles