නව ජල යෝජනා ක්‍රම වෙනුවෙන් රු.ට්‍රිලියනයක ව්‍යාපෘති


නව ජල යෝජනා ක්‍රම සඳහා රු.ට්‍රිලියනයක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමට රජය විශේෂ අවධානයක් යොමු කර තිබේ.

අද පැවතී මුදල් අයවැය ප්‍රකාශයේදි මුදල් අමාත්‍යවරයා මේ බව පැවසීය.



Recommended Articles