නව ගුවන් හමුදාපතිවරයෙක්


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර්වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

ඔහු නොවැම්බර් මස 2 වනදා සිට එම තනතුරේ කටයුතු කරනු ලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

ඔහු ගුවන් හමුදාවේ 18 වන ගුවන් හමුදාපතිවරයා වේ.

 



Recommended Articles