නව කොරෝනා රෝගින් ගණන 762 දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති අතර  ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 762ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද (05) දින රාත්‍රී 8.15 වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 11 දෙනෙකු වාර්තා වී තිබේ.



Recommended Articles