නව කැලණි පාලම අසලදි මෝටර් රථයක් ගිනිගනි


පෑලියගොඩ ගුවන් පාලම ආසන්නයේ මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ මාර්ගවල රථවාහන තදබදයක්ද ඇති වි තිබේ.

ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවන රථයක් සහ ගිනි නිවන භටයින් 08 දෙනෙකු එම ස්ථානය වෙත යොමු කර ඇති  බව සදහන්ය.

 



Recommended Articles