නව කැලණි පාලම අද සවස 3ට විවෘත වෙයි By .. // 2021 නොවැ 25 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කල්‍යාණි රන් පිවිසුම අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මහාමාර්ග අමාත්‍යංශය පවසා සිටියි. මෙම නව පාලමෙන් ගමන් කිරීමට අද උදෑසන බොහෝ දෙනෙකු උත්සාහ කිරීම නිසා පෑළියගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණි. Facebook Twitter Google+ Recommended Articles