නව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති By .. // 2020 ඔක් 15 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා පත් කර තිබේ. ඔහු මිට පෙර වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කර තිබේ. ඔහු ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. Facebook Twitter Google+ Recommended Articles