නව ආරක්ෂක ලේකම්වරයෙකු පත් කෙරේ


නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ‍්‍රාමික)  මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.



Recommended Articles