නව ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් රැස්වීම 19 දා


ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ නව ආණ්ඩුවෙහි ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම එළැඹෙන බදාදා (19දා) පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අමාත්‍ය මණ්ඩලය රැස්වෙනු ඇත.

මීට අමතරව 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය එළැඹෙන බ්‍රහස්පතින්දා (20දා) උදෑසන 10ට පැවැත්වීමට නියමිතව තිබේ.



Recommended Articles