නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ඇරඹෙයි - මුදල් ඇමතිකම මහින්දට


නව රජයේ කැබිනට් මණ්ඩලය මේ වන විට දිවුරුම් දෙමින් තිබේ. ජනපති ලේකම් කාර්යාලයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුවෙමින් තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  - මුදල් හා ආර්ථක කටයුතු

නිමල් සිරිපාල - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා

ආචාර්ය සරත් අමුණුගම - විදේශ කටයුතු 

මහින්ද සමරසිංහ - වරාය හා නාවික

මහන්ද අමරවීර - කෘෂිකර්ම

රංජිත් සියඹලාපිටිය - විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති 

ආචාර්ය විජයදාස රාජපක්ෂ -  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන 

විජිත් විජයමුණි සොයිසා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධ, ග්‍රාමීය ආර්ථික කටයුතු 

ෆයිසර් මුස්තාපා - පළාත් සභා පළාත් පාලන හා ක්‍රීඩා 

ඩග්ලස් දේවානන්ද - නැවත පදිංචි කිරීම, පුනරුත්තාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු

ආරුමුගම් තොණ්ඩමන් - උඩරට නව ගම්මා, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන

වසන්ත සේනානායක - සංචාරක හා වනජීවී 

වඩිවේල් සුරේෂ් - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ආනන්ද අලුත්ගමගේ - සංචාරක හා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය

 

 

 

 



Recommended Articles