නව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්


නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණි සෙනරත් යළි පත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරිම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.



Recommended Articles