නව අගමැති ලෙස රනිල් සවස දිවුරුම් දෙයි


නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

අද පස්වරු 6.00ට  පමණ මෙසේ ඔහු දිවුරුම් දීම සිදුකරනු ඇතැයි වාර්තා වෙයි.

ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයක් පත්කිරිමට නියමිත අතර එය සිදුකරන ආකාරය පිළිබඳව මෙතෙක් පැහැදිලි  චිත්‍රයක් නොමැත.



Recommended Articles