නව අගමැති මහින්ද 12.30ට දිවුරුම් දෙයි By රුවන් කාශ්‍යප // 2019 නොවැ 21 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු 12.30ට ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඔහු නව අගමැති ලෙස දිවුුරුම් දෙනු ඇත. Facebook Twitter Google+ Recommended Articles