නලීන් බණ්ඩාරගේ කථාව අතරතුළ පාර්ලිමේන්තුව කල් තබයි


පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අඛණ්ඩවම පාර්ලිමේන්තුව තුළ අදහස් දැක්වීම හේතුවෙත් තත්ත්වය සමනය කිරීම සඳහා සභාව විනාඩි 10කට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

 



Recommended Articles