නලීන් බණ්ඩාර CID කැඳවයි


සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ අනුව අද පෙරවරුවේදි ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

පාස්කු ප්‍රහාරය හා ඒ සම්බන්ධිත සිදුවීම් පිළිබඳව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඔහු මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.



Recommended Articles