නරියෙකුගෙන් දියණිය බේරා ගත් මව


නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක්  නරියෙකු විසින් ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මකවී දැරිය බේරා ගෙන තිබේ.

 නරියා දැරියගේ කකුලක් සපා කා ඇති හෙයන් ඇයව ඊයේ (7දා) සවස හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත. ප්‍රදේශවාසීන්  සිටි නරියාට පහරදී මරා දමා ඇත. 



Recommended Articles