නයිජීරියා ජාතිකයන් තිදෙනෙක් අත්අඩංගුවට


වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැදී සිටි නයිජීරියානු ජාතිකයින් තදෙනෙකු හා ඔවුන්ට ආධාර අනුබල දුන් ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට ගත් බව පොලීසය පවසයි.

ඊයේ (30දා) සවස මෙම අත්අඩංගුවට ගැනීම සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සබන්ධයෙන් විමර්ශන කටුයුතු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් සිදුකිරීමට නියමිතව තිබේ.



Recommended Articles