නන්දා මාලනිය වෙනුවෙන් තෙදිනක ශෝක කාලයක්


ප්‍රවීණ සංගීතවේදිනී ආචාර්ය නන්දා මාලිනිය මහත්මියගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 



Recommended Articles