නන්දන ගුණතිලකට ලාල් කාන්ත ලකුණු 0 දුන්නේ මෙහෙමයි


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පක්ෂිකයෙක් වූ නන්දන ගුණතිලක මහතා අද අභාවප්‍රාප්ත විය. ඔහු ජවිපෙන් දේශපාලනයට පිවිසුනද පසුව පක්ෂයෙන් ඉවත්විය. ජනතා විමුක්ති‌ පෙරමුණේ හිටපු තම සගයා සම්බන්ධයෙන් ජවිපෙ වත්මන් සාමාජිකයෙක් මෙන්ම අමාත්‍යවරයෙක් වන කේ.ඩී. ලාල්කාන්ත මහතා දැක්වූ අදහසයි මේ.

 

 



Recommended Articles