නත්තල් උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 8ක් එක්කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී සෙනෙවිරත්න මහතා පවසයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය වාර 3ක්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය වාර 3ක් සහ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය වාරයක් හා කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය වාරයක්වේ.
එම දුම්රිය කාලසටහන පහතින් දැක්වේ.