නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර ලබන 8වනදා සිට


නගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය හමුවේ අන්තර් පළාත් සංචරණ සිමා ඉවත් කිරිමෙන් පසු ඉකුත් පළමු වැනිදා සිට අන්තර් පළාත් කාර්යාල දුම්රිය පමණක් ආරම්භ කෙරුණා.



Recommended Articles