නගර සභා 2ක සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවයි


බලංගොඩ සහ ඇඹිලිපිටිය නගර සභාවල සභාපතිවරුන්ගේ සේවය අත්හිටුවා තිබේ. 

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අදාළ නගර සභාවල බලතල එහි උපසභාපතිවරුන්ට පවරා ඇති බව වාර්තා වේ.



Recommended Articles