ධීවරයන්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙයි


ලබන දෙසැම්බර් 21 දින සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.

ලෝක ධීවර දිනය 21 වැනිදාට යෙදී ඇති අතර, ඒ අනුව මෙලෙස විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ. 

 



Recommended Articles