දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍ර දේශවල ධීවර හා නාවික කටයුතු යෙදීම වළක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීම ඉවත් කිරීමට ඒම දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. අද පෙරවරු 9.00ට මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ධීවර හා නාවික කටයුතුවලට තිබූ බාධාව ඉවතට
Recommended Articles

