ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථීකය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත්කෙරේ


ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.



Recommended Articles