ධිවරයින්ට විශේෂ දැනුම් දිමක් By .. // 2021 අප්‍රේ 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදි ඉන්දීය ධිවරයින් සමඟ සබදතා පැවැත්විමෙන් වළකින්නැයි ධිවර දෙපාර්තමේන්තුව ධිවරයින්ගෙන් ඉල්ලීමක් කරයි. මෙහිදි ගණුදෙනු සහ භාණ්ඩ හුවමාරු නොකරන ලෙසටද ධිවරයින්ගෙන් ඉල්ලා සිටියි. Facebook Twitter Google+ Recommended Articles