ධිවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවිමක්


ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසත්තුරේ හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමිටර 60-70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශ මේ නිසා රළු විය හැකියි.

මේ හේතුවෙන් ධිවර හා නාවුක ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles