ධම්මික පෙරේරාට පොහොට්ටුවේ සාමාජිකත්වය


ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා  මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය සඳහන් කරයි.

ධම්මික පෙරේරා  මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය එම පක්ෂයේ මහ  ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින්  ලබා ගත්තේය.



Recommended Articles