ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නිවස අසළ විරොධතාවක් සංවිධානය කර තිබේ. සැලකිය යුතු පිරිසක් මෙම විරෝධතාව සඳහා එක්ව සිටියි. කැරළි මර්දන ඒකකයේ පිරිස්ද එම ස්ථානය අසළට පැමිණ තිබේ.