ධම්මික පෙරේරා මන්ත්‍රී ධූරයෙන් අස්වීමට තීරණය කරයි


ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන්  ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන්  පුරප්පාඩු වූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කෙරිණි.



Recommended Articles