ධම්මික පෙරේරා ඇමතිධුරයෙන් ඉල්ලා අස්වෙයි


ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සිය අමාත්‍යධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ධම්මික පෙරේරා මහතා අමාත්‍යධුරයේ කටයුතු කරනු ලැබුවේ සති දෙකකට ආසන්න කාලයක් පමණි.

 



Recommended Articles