ධම්මික පැණියට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කරයි


සායනික පරීක්ෂණවලින් තහවුරු නොවීම නිසා අතිරේක ආහාර පානයක් ලෙස ධම්මික පැණියට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කළ බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසා සිටියි.

කොරෝනා වසංගතයට සිදු කෙරන ආයුර්වේද ප්‍රතිකාර සම්බන්ධයෙන් අද (11) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාකින් අනතුරුව ඔහු මේ බව සඳහන් කර සිටියේ​ය .



Recommended Articles