ධනුෂ්කට හා ශානුකට ජනපති මාධ්‍ය අංශයේ ඉහළ පුටු


ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධනුෂ්ක රාමනායක මහතා ජනපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත්කර තිබේ. එසේම ශානුක කරුණාරත්න මහතා ජනපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස පත්කර තිබේ.

 



Recommended Articles