දෛනික වැඩිම එන්නත්කරණය ඊයේ


මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (30) පුද්ගලයින් 571,589කට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ. එය වාර්තා වෙන්නේ දිනක් තුළ මෙරට සිදුකළ වැඩිම එන්නත්කරණය ලෙසයි.



Recommended Articles