දෛනික මරණ වාර්තාව අලුත් වෙයි - කොරෝනා ආසාදිත මරණ 111ක් By .. // 2021 අගෝ 09 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊයේ (08) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 111 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,222ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles