දෛනික ආසාදිතයින් ඉහළට


කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 155 දෙනෙකු අද දිනයේ මේ වනවිට හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 516ක් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේනද්‍ර සිල්වා මහතා පැවසීය‍.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 97,833කි.

 



Recommended Articles