දෛනික ආසාදිතයින් 335ක්


අද (03) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 130ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 335ක් වේ.

ඒ අනුව කොවිඩ්-19 ආසාදිත බවට හඳුනාගෙන ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 84,205ක් දක්වා ඉහළගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437 කි.

 


Recommended Articles