දෛනික ආසාදිතයින් 2000 ඉක්මවා යාමේ අවදානමක්


මෙරටින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන ඉදිරියේදි 2000 සිමාව ඉක්මවා යා හැකි බව සෞඛ්‍ය අංශ පවසයි.

එහි වසංගත රෝග අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි කරුණු කිහිපයක් යටතේ කරුණු අනාවරණය කර ගත හැකි බවයි.

වත්මන් කොවිඩ් -19 වෛරස තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම අදහස් පළ කළේය.

 



Recommended Articles