දේශීය ලොකු ළූනූ ගොවීන්ගෙන් ලොකු ළූනූ කිලෝවක් රුපියල් 100කට මිලදී ගැනීමට රජය තීරණය කර ඇත.
දිස්ත්‍රික් ලේකම්වරු හරහා දේශීය ගොවීන් ගෙන් බී ලූණු මිලදී ගැනීමට තීරණය කර ඇති බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කර සිටියේය.