දේශීය කිරි පිටි මිල ඉහළ යයි


දේශීය කිරි පිටි මිලත් ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදකයන් විසින් පියවර ගෙන තිබේ.

දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 125 කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව රුපියල් 850 ක්ව පැවැති ග්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 975 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දේශීය කිරිපිටි කිලෝවක පැකට්ටු මේ වන විට වෙළෙඳපොලේ හිඟයක්ව පවතී.



Recommended Articles