දේශීය ආදායම් මුල් පුටුව සේපාලිකා චන්ද්‍රසේකරට


දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ 36 වැනි කොමසාරිස් ජනරාල් ලෙස ඩබ්.ඒ්. සේපාලිකා චන්ද්‍ර සේකර මහත්මිය පත්කර තිබේ. එම තනතුරට පත්වීමට පෙර ඇය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළය. පසුගිය 01 දා සිට බල පැවැත්වෙන පරිදි ඇය මෙසේ රාජකාරියට පත්කර තිබේ.

1993/01/01 දින ඇය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විධායක ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරින් සේවයට ඒක්ව තිබේ.



Recommended Articles