දේශීය ආදායම් පනතත් සම්මතයි


දේශීය ආදායම් (සංශෝධන) බදු පනත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. අද පස්වරුවේ මේ වෙනුවෙන් පැවති තෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණි.

විපක්ෂව ඡන්ද 36ක් ලැබුණි. ඒ අනුව පනත වැඩි ඡන්ද 43කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ලබන වසරේ ජනවාරි 01 දා සිට මෙම පනත ක්‍රියාත්මක වෙයි.

 

 

 



Recommended Articles