දේශිය ව්‍යාපාර ශක්තිමත් කරන්නැයි දේශිය ව්‍යාපාර සුරැකිමේ සංවිධානයෙන් ඉල්ලිමක්


දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දීමට දේශීය ව්‍යාපාර සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් පනස් දහසකට අධික පිරිසක් සහාය ලබා දෙමින් සිටිනවා.

දේශීය ව්‍යාපාර නගා සිටුවීමට දැනටමත් රජය සහන රැසක් ලබාදී ඇති අතර එය තවදුරටත් ඉහළ නංවා  දේශීය ව්‍යාපාර ශක්තිමත් කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.



Recommended Articles