දේශබන්දුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්


සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද(25දා) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දීමට නියමිතව තිබේ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදීමට නියමිතව ඇත.



Recommended Articles