දේශබන්දු හෙට පොලිස්පති ධුරයේ රාජකාරී අරඹයි


පොලිස්පති ධුරයට පත්කරන ලද දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. පොලිස් මූලස්ථානයේදී මෙම රාජකාරී භාර ගැනීම සිදුකිරීමට නියමිතය.



Recommended Articles