දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් 08කට ඇප


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අට දෙනා මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

ඒ  එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් අට දෙනා අධිකරණයේදී වරද පිළිගත්හ.



Recommended Articles