දේශබන්දු තෙන්නකෝන් ඇතුළු DIG 7කට ස්ථාන මාරු


නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 7 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාව අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම සථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

 



Recommended Articles