දේශබන්දු තෙන්නකොන් යළි රිමාන්ඩ් By .. // 2025 අප්‍රේ 03 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 10 දක්වා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අදාළ නඩුව අද (03දා) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles